ප්‍රතිරෝධකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (භෞති.) 1. විද්‍යුත්ධාරා ගලා යෑමට බාධා කිරීම සඳහා භාවිත කරන උපකරණය.
2. මෝටර් රථ නියාමකවල සාදා ඇති විදුලි සංරචකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. resist
2. Art. resistant
3. n. resistor