ප්‍රතිලෝමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. 1. යථාක්‍රමයට අනුකූල නොවූව.
2. අග පටන් මුල දක්වා පිළිවෙළ
3. යම්කිසි සංඛ්‍යාවක් එකතු කිරීමෙහිත් අඩු කිරීමෙහිත් ප්‍රතිඵල වශයෙන් ප්‍රතිවිරුද්ධ වීම ; ආපසු ගමනය.
4. කිසියම් උද්භිදයක බීජයෙහි ලපයට විරුද්ධ දිශාවට කලලයේ බීජමූලය යොමු වී තිබීම.
5. යමක ප්‍රතිෂේධය බවට පත් වන අන්‍ය දෙයකින් නිගමනය කරගන්නා ලද ප්‍රස්තූතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. inverse
2. Soc. inversion