ප්‍රතිවචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිතුරු වශයෙන් කියනු ලබන වචනය ; පිළිවදන ; ප්‍රතිඋත්තරය.
2. විරුද්ධ මතය ; විරුද්ධ වශයෙන් දක්වන අදහස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. answer
2. n. reply
3. n. response