ප්‍රතිවර්තන ස්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ක්‍රොමොස්ෆියර් හෙවත් සූර්ය වර්ණ මණ්ඩලයේ පහළ කොටස වශයෙන් පවතිමින් සූර්ය වර්ණමාලාවේ විලුප්ති රේඛා පහළ කරන ශීතල වායු තලය.