ප්‍රතිශීර්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මුදුනට විරුද්ධ ; පහළ ; පහත.
2. එක් පුද්ගලයකුට අයිති ; තනි පුද්ගලයකුට අදාළ.