ප්රතිෂ්ඨානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිහිටීම ; සිටීම.
2. (නීති.) (දේපල ආදිය සම්බන්ධයෙන්) යමක් කලින් තිබූ තත්ත්වයට පත් කිරීම ; ස්ථාවරත්වයක් ලබාදීම.