ප්රතිසමාන්තර රේඛා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. තීර්යක් රේඛාවක් සමඟ අනෙක් රේඛාවක් සාදන්නා වූ බාහිර කෝණයට සමාන අභ්යන්තර කෝණයක් සාදන රේඛාව.