ප්රති-අධ්යාත්ම විද්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (දර්ශන.) අත්දැකීමෙන් සනාථ කළ නොහැකි අධ්යාත්ම විද්යාත්මක ප්රකාශනයක් වෙයි නම්, එහි ප්රජානක අර්ථයක් නැතැයි ද එනිසා එය ව්යාජ ප්රකාශකයෙකැයි ද සැලකීම.