ප්රථම ඵලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ප්රථම ඵලදාව ; පළමු අස්වැන්න.2. සත්යාවබෝධය පිළිබඳ ඵල සතරෙන් පළමුවැන්න ; සෝවාන් ඵලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1039 ← ප්රථම පුහුණුව ප්රථම බෝධිය →