ප්‍රදර්ශකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෙන්වන්නා ; ප්‍රදර්ශනය කරන්නා ; විදහා දක්වන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. exhibitor