ප්‍රද්‍යුම්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අනංගයා ; කාමදේවයා.
2. වලාකුළ ; මේඝය ; අභ්‍රකූටය ; පර්ජන්‍ය.