ප්රපඤ්චය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රමාදය ; පමාව ; ලස් වීම.
2. පමාවට හේතු කරුණ ; ප්රමාදය ඇති කරන දෙය.
3. විස්තරය ; විස්තර වසයෙන් දැක්වීම.
4. (භෞතික ලෝකයෙහි) විද්යමාන වන දෙය ; ලෞකික සම්මුතිය ; ස්වාභාවික සංසිද්ධිය ; ඉන්ද්රිය ගෝචර තත්ත්වය.