ප්‍රබන්ධ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (ගද්‍ය හෝ පද්‍ය) රචනාවක් කරනවා ; ගොතනවා.
2. බොරුවක් ගොතනවා.
3. නවකථාවක් ලියනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. concoct
2. vt. invent