ප්‍රබල අම්ලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රාවණ තත්ත්වයේ දී හයිඩ්රජන් අයන අතිවිශාල සංඛ්‍යාවක් ඇති කරන අම්ලයක්.