ප්‍රබෝධකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උනන්දු කරවන්න ; දිරි ගන්වන්න ; උත්තේජකය.
2. (පාරිභා.) ක්‍රියාකාරිත්වය ලබාදෙන දෙය ; සක්‍රියකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. activator
2. Soc. stimulant
3. n. stimulus