ප්‍රබෝධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිපෙන්නට සැලැස්වීම ; විකසනය ; පුබුදුවීමට සැලැස්වීම.
2. විහිදී යෑමට සැලසීම.
3. අවදි ව සිටීමට දිරි දීම ; නිද්‍රාවෙන් තොර කරවීම.