ප්‍රමත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ප්‍රකර්ෂයෙන් මත් වූ ; හොඳ සිහියෙන් තොර වූ.
2. ප්‍රමාද වූ ; ලස් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. mad