ප්රමදා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ස්ත්රීන්ට අයත් ; ස්ත්රීන් හා සම්බන්ධ.
1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව ; උත්තමාඞ්ගනාව.
2. කන්යා රාශිය.
3. කාව්ය විරිතක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. woman
වි. ස්ත්රීන්ට අයත් ; ස්ත්රීන් හා සම්බන්ධ.
1. නා.ප්ර. ස්ත්රිය; කාන්තාව ; උත්තමාඞ්ගනාව.
2. කන්යා රාශිය.
3. කාව්ය විරිතක්.
n. woman