ප්‍රමාණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (බල ශක්තියේ) සීමාව ඉක්ම යන්නට නොදී පාලනය කරන උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. moderator
2. standard