ප්රමාද විහාරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉඳුරන් පිනවාලීමෙහි නියැළී සිහිනුවණින් තොර ව දෙලෝ වැඩ සඳහා කිසිවක් නො කොට අලසකමින් ජීවත් වන ; ප්රමාදශීලි.