ප්‍රයුක්තයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යෙදුණු තැනැත්තා ; (යමක් කෙරෙහි) නැඹුරු වූ පුද්ගලයා ; (යම් කාර්යයක) ව්‍යාපෘතයා.