ප්‍රයුඤ්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අවබෝධයට පත් කරුණක් භාවිතයෙහි යෙදීම; ක්‍රියාත්මක කොට බැලීම ; ප්‍රායෝගිකව අරමුණු ඉටු කර ගැනීම.