ප්‍රයෝග කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යොදනවා ; යුක්ත කරනවා.
2. උපාය මාර්ගයන් සලසනවා ; උපක්‍රමයන් යොදනවා.
3. (ප්‍රතිකාර පිණිස) ඖෂධ යොදනවා.
4. මෙහෙයවනවා ; අණවනවා ; නියම කරනවා.