ප්‍රයෝගකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කපටියා ; වංචනිකයා ; රැවටිලිකාරයා ; උපාමං යොදන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dodger
2. n. racketeer
3. n. scoundrel
4. n. trickster
5. n. twister