ප්‍රයෝගාභිසංස්කාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුසලයෙහි යෙදීම සඳහා සිත කය යන දෙක්හි ඇති කර ගත යුතු උත්සාහය ; කාය චෛතසික වීර්යය.