ප්‍රයෝජ්‍ය ක්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අනිකකු ලවා කරවනු ලබන කාර්යය දක්වන ක්‍රියාව ; පියෙදු කිරිය.