ප්‍රලය කාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කල්පය විනාශ වන කාල පරිච්ඡේදය ; ලෝක විනාශ කාලය ; යුගාන්ත සමය ; ප්‍රලය සමය.