ප්රවක්තෘ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කියන්නා ; පඨනය කරන්නා ; පිරුවහන්නා.
2. බහුශ්රැතයා; බොහෝ ඇසූ පිරූ තැනැත්තා; ප්රවීණයා; විශාරදයා.