ප්රවීරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. උත්කෘෂ්ට වීරගුණ සම්පන්නයා ; මහා වීරයා.2. බලසම්පන්නයා ; බලවතා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1050 ← ප්රවීර ප්රවීෂම →