ප්‍රවේශ මාර්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යමකට පිවිසෙන මාර්ගය.2. බළකොටුවක් තුළට සතුරනට පිවිසීම අතිදුෂ්කර වන සේ ඉදිකරන ලද මං පෙත.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. access2. n. bayසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1051 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2618 ← ප්‍රවේශ පථය ප්‍රවේශ විලාසය →