ප්රසව කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. (දරුවන්) බිහි කරනවා ; ප්රසූත කරනවා.2. පිටතට එළවනවා ; නිකුත් කරනවා ; හටගන්වනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1053 ← ප්රසව ප්රසව කාලය →