ප්රස්තුතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. එළඹ සිටි ; සඳහන් කළ ; වර්ණනා කිරීමට පැමිණි.2. ප්රකර්ෂයෙන් ස්තූති කළ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. germane2. a. present3. a. relevantසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1053 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2626 ← ප්රස්තාවෝවත ප්රස්තුත කලනය →