ප්‍රස්ඵෝටනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිපිරීම ; පැළීම ; විහිදීම.
2. මල් පිපීම.
3. ධාන්‍ය පෙළීම.
4. කුල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. detonation