ප්‍රසාද රූප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රූපාදි අරමුණු ගැනීමට උපකාර වන චක්ෂුරාදි ඉන්ද්‍රියවල ඔපය ; අරමුණු ගැනීමට සමත් ඉන්ද්‍රිය රූපය.