ප්‍රසූතිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අලුත් දරුවකු බිහි කළ ස්ත්‍රිය ; ගැබ්බරින් මිදුණු ස්ත්‍රිය.