ප්‍රහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සතුරු සෙනඟක් ආක්‍රමණය කිරීම; යුද වැදීම.
2. යම් කිසිවක් වේගයෙන් තවත් දෙයක හැපෙන්නට සැලැස්වීම ; ගැසීම.
3. පහරදීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණය ; ආයුධය ; අවිය.
4. රාශි චක්‍රයේ නවවැනි රාශිය ; ධනු රාශිය.
5. දවස බෙදනු ලබන සත් පැය හමාරක කාල පරිච්ඡේදය.
6. තදබල ශාරීරික හෝ මානසික හෝ වේදනාවක් නිසා ඇති වන කායික චෛතසික අවපීඩනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. abduct
2. Soc. defection
3. n. removal