ප්‍රාක්ප්ලාස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ජීවියාගේ සෛලයන් සෑදී තිබෙන අංශු විශේෂය ; න්‍යෂ්ටිය පරිවාර කොටගත් ජල්ලිය ; අංශු ජාලිකය.