ප්‍රාග් භාජකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සනාල ශාකවල කඳේ හා මුලේ වර්ධක ස්ථානයට මඳක් පිටිපස්සෙන් මධ්‍ය ජනකයේ දී පට බවට වෙන් වන දිග පටු සෛලවලින් යුක්ත වූ ද තවදුරටත් වර්ධනය වීමෙන් සනාල පටකය බවට පත්වන්නා වූ ද පටකය.