ප්රාග්ධන සංචිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රඳවාගත් ඉපැයුම් හා වෙනත් මාර්ගවලින් ලැබුණු එහෙත් ලාභාලාභ ගිණුම මගින් කොටස් හිමියන් වෙත බෙදා දීමට අවසර නොමැති අරමුදල්.