ප්රාණ ඇපකරුවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තම ඉල්ලීම් ඉටු නොකළහොත් මරා දමන බවට තර්ජනය කරමින් යමෙකු හෝ යම් කණ්ඩායමක් විසින් හෝ එයට ඇප වශයෙන් සිර අඩස්සියේ රඳවාගෙන සිටින පුද්ගලයා.