ප්‍රාණභුක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජීවත් ව සිටින තාක් පරිභෝග කිරීමේ අයිතිය ; දිවි ඇති තෙක් පරිහරණය කිරීමේ අයිතිය.