ප්‍රාදේශීය ආදායම් නිලධාරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිස්ත්‍රික්කයක් තුළ බෙදා වෙන් කරන ලද කොට්ඨාසයෙහි රජයට ආදායම් ලබාදෙන පාලන නිලධාරියා.