ප්‍රාප්තිදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අන්‍යයන්ට (විශේෂයෙන් මියගිය අයට) පින් පැමිණවීම සඳහා දෙනු ලබන දානය ; අනුන් උදෙසා දෙන දන ; මෙරමා වෙනුවෙන් දෙන දක්ෂිණාව.
2. තමා විසින් කළ පින අනුනට අනුමෝදන් කරවීම ; පින් දීම.
3. පින් දෙන අවස්ථාවෙහි දෙන තැනැත්තාට ඇති වන දාන චේතනාව.