ප්‍රාසාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහල් සහිත ගොඩනැගිල්ල ; මහා මන්දිරය ; මාළිගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. edifice
2. n. mansion