ප්රිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත් සතුටු කරවන ; රුචි කරන ; කැමැති ; ප්රීති සහගත ; ප්රේමාන්විත.
නා.ප්ර. රුචි වූ දෙය ; සිත් සතුටු කරවන දෙය; ඉෂ්ට වූව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. acceptable
2. adj. agreeable
3. a. beloved
4. a. companionable
5. a. dear
6. a. fond
7. a. likable
8. a. likeable
9. a. nice
10. a. pleasant
11. a. welcome
12. a. winning
13. a. winsome