ප්‍රියජනක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සතුට ගෙන දෙන ; ප්‍රිය උපදවන ; ප්‍රසාදජනක ; ප්‍රීතිදායක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. cosy
2. adj. cozy