ප්‍රීති උදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රීතියෙන් ප්‍රබෝධ වී කරන ප්‍රකාශය ; සොම්නසින් ළය පිරීගිය කල පිට වෙන ප්‍රීති වාක්‍යය.