ප්‍රේත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මැරී පරලොව ගිය ; මළගිය.
2. ප්‍රේතයන් උදෙසා දෙන හෝ තබන.
3. කෑදර ; ලෝභී.
නා.ප්‍ර. බුදු සමයෙහි දැක්වෙන සතර අපායෙන් එකක්.