ප්‍රේතයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රේත ආත්මයෙහි උපන් පුද්ගලයා ; ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන අමනුෂ්‍ය කොට්ඨාසයකට අයත් තැනැත්තා.
2. හැසිරීමෙන් සහ විලාශයෙන් ඉතා පිළිකුල් කටයුතු පුද්ගලයා ; සිරුරින් සහ පැවතුමින් අපිරිසිදු තැනැත්තා.
3. දැඩිලෝභියා ; බලවත් මසුරා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. goblin