ප්‍රේරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විද්‍යුත් ප්‍රේරණය සිදුකරන ද්‍රව්‍යය.
2. දාම ප්‍රතික්‍රියාවක ආරම්භක වියෝජනය සිදුකරන ද්‍රව්‍යය.
3. රසායනික ප්‍රති-ක්‍රියාවක වියෝජනය සිදුකරන ද්‍රව්‍යය ; ඔක්සිභවනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. incenter
2. Mng. incentive
3. Che. inducer
4. Phy. inductor
5. Inf. prompt
6. trigger